POSTED ON Thursday, May 7, 2015| | Edit Post

බ්‍රහස්පතින්දා(07) එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වැදිමට නියමිත බවට වාර්තා වේ.

ඔවුන් කේම්බ්‍රිජ් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින චමලි ප්‍රනාන්දු, හැම්ෂයර් ආසනයට එම පක්ෂයෙන්ම තරඟ වදින රනිල් ජයවර්ධන සහ ලන්ඩනයට යාබද හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින උමා කුමාරන් යන අයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලාකාමී මාතෘකාවක් ගැන. ශ්‍රී ලංකාව පුරාම තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශණ වගේම චිත්‍රපටි ගැන අපි හැමෝම දැනුවත් කරන කලා.lk වෙබ් අඩවිය ගැනයි මේ පුංචි හැඳින්වීම

කලා.lk වෙබ් අඩවිය ඉපදිලා තාම මාස කීපයයි. මේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වෙන්නේ අපි හැමෝටම ලංකාව පුරා තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන, චිත්‍රපට වැනි කලා අංග ගැන දැනුවත් කිරීමයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post

රටකට අපමණ අගයක් ගෙනෙන මේ වන තීරුව රක ගැනීම අපේ යුතුකමයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න තීරණය කිරීම ඔබට බාරයි. අපේ රටට , අපේ සොබාවදර්මයට, අපේ ගහ කොළට , අපේ සතා සීපාවට ආදරය කරන ඔබ සැමට මේ වෙනුවෙන් හඩනගන්න කෙරෙන අයාචානයයි මේ ....
තව කියවන්න
POSTED ON Tuesday, May 5, 2015| | Edit Post

​ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීයාත්මක වන ඔන්ලයින් විභහගයක් සදහාපෙනි සිටින්න කැමතිද? HowToLanka.lk අඩවිය පුරා වසර එකහමාරක් මුලුල්ලේ විවිද ආකාරයෙන් සාමාන්‍යය දැනුම වර්ධනය උදෙසා ඉතා මෙහෙක් කළ අඩවියක් වන අතර, එහි නවතම අංගය වනුයේ ඔන්ලයින් ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු සපයා එවා නිවරදිද යන්න එවෙලෙහිම දැනගැනීම හැකි පරිදි සකසා ඇති නවතම ක්‍රමවේදයයි..

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews