කමරාවේ firware update කරගත්තෙ නැතිනම් මේ වීඩියෝවෙන් ඔබටම කරගත හැකි විදිය මම විස්තර කරනවා. Nikon සහ Canon firmware සයිට් වලට යොමු පහතින් ඇති නිසා පහසුවෙන් ඔබට බාගත හැකි වේවි. Facebook පිටුවටත් Like එකක් දාන්න සහ ඔබගේ ප්‍රශ්න එතනදී කතා කරමු.

කප්පාගේ Blog එක
http://kapilasudesh.blogspot.jp/

Facebook post: 
https://www.facebook.com/PhotoSinhalen?fref=nf

ස්තුතියි ඔබගේ සහයෝගයට.
කපිල.



මේ අපි ඔබ වෙත ගෙනඑන අලුත්ම විශේෂාංගයයි. ඔබත් ෆොටෝග්‍රෆි ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් ලස්සන ෆොටෝ එකක් ගන්නේ කොහොමද කියල දැනගන්න කැමැති කෙනෙක් වෙන්න පුළුවන් .මේ අවස්ථාව ඔබවෙනුවෙනුයි .චායාරුප කරණයේ වැදගත් කරනා කීපයක් ඔබවෙත ගෙනා එන්නේ කපිල සුදේශ් සොයුරා විසිනුයි. අපේ මෙම වීඩියෝ ලිපි පෙළ සමග ඔබත් දිගටම එක්වන්න .

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews