POSTED ON Tuesday, May 5, 2015| | Edit Post

​ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීයාත්මක වන ඔන්ලයින් විභහගයක් සදහාපෙනි සිටින්න කැමතිද? HowToLanka.lk අඩවිය පුරා වසර එකහමාරක් මුලුල්ලේ විවිද ආකාරයෙන් සාමාන්‍යය දැනුම වර්ධනය උදෙසා ඉතා මෙහෙක් කළ අඩවියක් වන අතර, එහි නවතම අංගය වනුයේ ඔන්ලයින් ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු සපයා එවා නිවරදිද යන්න එවෙලෙහිම දැනගැනීම හැකි පරිදි සකසා ඇති නවතම ක්‍රමවේදයයි..




මෙය වැදගත් වන්නේ කවුරුන් සදහාද?
  • - විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට.
  • - රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට.
  • - ගුරු ප්‍රවේශ
  • - බැංකු ප්‍රවේශ
  • - අධ්‍යාපන ඩිප්ලෝමා
  • - නීති ප්‍රවේශ
  • - ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ 
යනාදි වශයෙන් ඉතාමත් ප්‍රයෝජනවත් විශයක් හැටියට සාමාන්‍යය දැනුම නම් කල හැක.


සාමාන්‍යය දැනුම අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන විශයක්. නමුත් ඔබගේ දැනුම වර්ධනය කරගැනීමටත්, ප්‍රශ්ණ සදහා පිළිතුරු ලියා ඒවා හරිද යන්න බලාගැනීමට ඇති හැකියාව ඉතාමත් සිමිතයි නේද? ඔයා මේ හැම එකටම කඩෙන් පොත් මිලදී ගන්න වෙනවා නේද? හරි දැන් එහෙම කරන්න උවමනා නැහැ..බොරුවට සල්ලි වියදම් කරලා, කාලයත් වැඩිපුර වැය කරන්න උවමනා නැහැ..


දැනට අප ප්‍රශ්ණ පත්‍ර 02ක් ඉදිරිපත් කර ඇති අතර, සතියකට එක බැගින් ඉදිරියේදි ප්‍රශ්ණ පත්‍ර මුදා හැරීමට අප බළාපොරොත්තු වන්නෙමු.


හරි අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා. පහත සබැදි ඔස්සේ අදාල පිටවට ගොස් "Start" යන බටනය ක්ලික් කල විගස ප්‍රශ්න පෙනන්වයි. ඒවායේ නිවරදි පිළිතුරු ඇතුලත් කර "Get results" ඉටනය ක්ලික් කර  අවසානයෙහිදි ඔබගේ පිළිතුරුවල නිවරදිතාවය හා ලබා ඇති ලකුණු ප්‍රමානය ඔබම බලාගන්න..




ඔබගේ ප්‍රශ්ණ පත්‍ර ද අපට ලබාදෙන්නේ නම් අප එය පළ කිරීමට සූදානම්.. ඒ සදහා අපව සම්බන්ද කරගැනීමට Facebook page එක භාවිතා කරන්න..

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews