POSTED ON Wednesday, May 6, 2015| | Edit Post


විශ්වයේ වෙනත් දියුණු ජීවීන් ගැන කරන සෝදිසියේදී Fermi Paradox ගැන ඉදිරිපත් වූ අදහස් අමතක කරන්නම බෑ. මෙතෙක් කලක් අපිට ඒ ජිවය හමු නොවීම ගැන හේතු සාධක ඒ තුලින් කතා බහ වෙනවා. මේ එම කාරණා ගැන සිංහලෙන්ම වීඩියෝ-කතා තුලින් කෙරෙන කතා බහක්. සිංහල භාෂාවෙන් මෙවන් තොරතුරු බහුලව සොයා ගැනීමට අපහසු නිසා වෙනත් අයටත් මෙය බලන්න share කරන්න. ඒ අයට මෙය ලොකු උපකාරයක් වෙයි. 

Could we be alone in our part of the galaxy, or more dramatic still, could we be the only technological society in the universe? 


වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews