ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් සිංහරාජ වැසි වනාන්තරය අවට ප්‍රදේශයෙන් සොයාගැනීමට මෙරට සිටින ප්‍රවීණ සර්ප විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමත්ව තිබෙනවා. තුරුවියන් ස්ථරය ආශ්‍රිතව ජීවත් වන මෙම සර්ප විශේෂය මීට වසර 12කට පමණ පෙර දෙනියාය ප්‍රදේශයට අයත් සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත.
තව කියවන්න
Wednesday, September 14, 2016


