POSTED ON Saturday, June 29, 2013| | Edit Post

මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස්‌ තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක්‌ හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා වි`දිමින් උන්නෙමු. 

අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැ`ගීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැ`ගීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි. 

මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක්‌ වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක්‌ ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක්‌ රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළ`ද සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක්‌ රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.

තව කියවන්න
POSTED ON | | Edit Post
විදුලි බිල 50%කින්(රු: 1000/= කින්) අඩු කරමු....

විදුලිබිල වසරේ ආන්දෝලනාත්මකම මාතෘකාවයි. කවුරු කොහොම කිව්වත් හෙට අනිද්දම මේ මාසේ විදුලිබිල ගෙදරට ආවහම ඔබටම මේබව වැටහී යනු ඇත. විදුලිබිල අඩුකරගැනීමට අපට ඉතිරිව ඇති එකම මග පරිභෝජනය අඩුකර ගැනීමයි. මේ සදහා ලයිට් නිවාදමා කරුවලේ සිටීමවත්, ශීතකරණය නිවා දමා සිටීමවත් කල නොහැකි වෙයි. 
දීර්ඝ කාලයක සිට කරනලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ඉංජිනේරු වරයෙක් මේ සදහා ඉතා සාර්ථක උපකරණයක් නිපදවා තිබේ. ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු (ගෞරව) උපාධි ලැබූ කමල් එදිරිසිංහ මහතායි.
තව කියවන්න
POSTED ON Tuesday, June 25, 2013| | Edit Post
ලංකාවේ අපේම දක්ශයෙක් අප සමග රැඳී සිටින ඔබ වෙනුවෙන් ,"ගන්න අපේ දේ" වෙතින්ගෙන එන අපේම අලුත් දේ ගැන තොරතුරු SMS  එකකින් ලබා ගැනීමට හැකි ක්‍රමයක් සාදයි.

ඔබත් දැන්ම ඒ හා සම්බන්ධ වන්න.

REG GAD ලෙස සඳහන් කර 77200 ට යවා Register වන්න....
තව කියවන්න
POSTED ON Sunday, June 23, 2013| | Edit Post
තිසර බන්ඩාර යනු ලාතාවල්පොලයන්ගේ මුණුබුරා මෙන්ම, මහින්ද බන්ඩරයන්ගේ පුතණුවන්වේ. ඔහුගේ අලුත්ම ගිතයේ රුපරචනා සිදුකොට ඇත්තේ ඔස්ට්‍රේලියවේ මෙල්බන් නුවර ම්ඩ්යයේය. මේ සදහා බොහෝ ඔස්ට්‍රිලියනු ශිල්පින් සහභාගිවි ඇත. මෙම විඩියොව නොබෝ දිනකින් ලංකාවේ සහ ඔස්ට්‍රෙලියවේ  ප්‍රදර්ශනය විමට නියමිත බව අරන්චි වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් තරගයේ  තවත් ජයග්‍රාහකයෙක්  තෝරාගෙන ඇත.

මේ එම තරගය මෙතනින්  එහි ලයික් 300 - 400 ට අදාල ජයග්‍රාහකයා ලෙස Rajitha Dias තෝරාගෙන ඇත.Rajitha Dias ට KillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!
තව කියවන්න
POSTED ON | | Edit Post
ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක මහත්මිය සමත් වූවාය. ඇය අද දිවයිනට පැමිණියාය.

 රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර්  නුවර පැවැත්විණි.
තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා  සමත්වූවාය.
තව කියවන්න
POSTED ON Saturday, June 22, 2013| | Edit Post
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් ජගත් චමිල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති නිතීඥ අශෝක සේරසිංහ මහතා ප්‍රම්‍රඛ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, කැමරා ශීල්පීන්, කලා කරුවන් සහ ඔහුගේ ඥාතීහු ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews