POSTED ON Sunday, June 23, 2013| | Edit Post
අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් තරගයේ  තවත් ජයග්‍රාහකයෙක්  තෝරාගෙන ඇත.

මේ එම තරගය මෙතනින්  එහි ලයික් 300 - 400 ට අදාල ජයග්‍රාහකයා ලෙස Rajitha Dias තෝරාගෙන ඇත.Rajitha Dias ට KillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

ඔබත් අදම "Like" and Win contest of Bravo Solutions තරගයට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න  මෙතනින්.

4th Winner of the "Like and Win" contest is been selected from the Likes 300 - 400. Rajitha Dias is the lucky winner who will receive a 50% discount on his KillerWATT purchase. රාජිත ට අපගේ උණුසුම් සුභ පැතුම් !!

Now we are getting closer to the selection of the winner of our KillerWATT Pro (Energy Saver + digital power guard) from the first 500 Likes. You can be the lucky winner. Please stay connected. අපගේ කිලර්වොට් ප්‍රෝ එනර්ජි සේවර් උපකරණයේ ජයග්‍රාහකයා තෝරාගැනීම ආසන්න වෙමින් පවතී. පළමු Like 500 අතුරින් ජයග්‍රාහකයා තෝරාගැනීම සිදුකරනු ඇත. එමනිසා අපහා රැදීසිටින්න.

"ගන්න අපේ දේ" සමග රැදෙන්න ,ජයග්‍රාහකයෙකු වන්න.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews