POSTED ON Tuesday, June 25, 2013| | Edit Post
ලංකාවේ අපේම දක්ශයෙක් අප සමග රැඳී සිටින ඔබ වෙනුවෙන් ,"ගන්න අපේ දේ" වෙතින්ගෙන එන අපේම අලුත් දේ ගැන තොරතුරු SMS  එකකින් ලබා ගැනීමට හැකි ක්‍රමයක් සාදයි.

ඔබත් දැන්ම ඒ හා සම්බන්ධ වන්න.

REG GAD ලෙස සඳහන් කර 77200 ට යවා Register වන්න....

මෙම සේවාව මගින් අප විසින් facebook පිටුවේ පළ කරන අපේම දේවල් ගැන තොරතුරු වල සාරාංශයක් ඔබේ ජංගම දුරකතනයට ලබා ගැනීමේ හැකියාව ඇත.එමගින් ඉතාමත්ම ඉක්මනින් , නැවුම් හා වැදගත් තොරතුරු ඔබට දැනගැනීමට හැකිවනු ඇත.එමෙන්ම එමගින් වඩාත් ලේසියෙන් ලංකාවේ අලුත් දේවල් ගැන දැන ගැනීමේ හැකියාව ඔබට ලැබේ.

මේ සඳහා ඔබ කළ යුත්තේ මෙම සේවාව ඔබේ ජංගම දුරකතනයේ සක්‍රිය කර ගැනීමයි. ඒ සඳහා REG GAD ලෙස සඳහන් කර 77200   යවන්න.මේ සඳහා ස්මාර්ට් මොබයිල් තිබීම අවශ්‍ය නොවන අතර ඕනෑම ජංගම දුරකතනයකින් සක්‍රිය කළ හැකිය.

දැනට ඩයලොග් ජංගම දුරකතන ජාලය සඳහා පමණක් සාදා ඇති මෙය ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත පුලුල් කිරීමට නිර්මාණය කළ අය කැමැත්තෙන් සිටී.ඔබත් ගන්න අපේ දේ සමග ජංගම දුරකතනය හරහා බැඳී අපට ශක්තියක් වීමට දැන්ම REG GAD ලෙස සඳහන් කර 77200   යවන්න...

පණිවිඩ ලැබීම සක්‍රිය කිරීමට GAD ON ලෙස සඳහන් කර 77200 ට යවන්න

පණිවිඩ ලැබීම නැවැත්වීමට GAD OFF ලෙස සඳහන් කර 77200 ට යවන්න.


-------
instructions to the user
-----------
*REG GAD lesa type kara 77200 ta SMS karanna: Registration

*GAD ON lesa type kara 77200 ta SMS karanna: Msg labeema sakriya kireemata

*GAD OFF lesa type kara 77200 ta SMS karanna: Msg labeema akriya kireemata
-----------------------------------






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews