![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4eRBrv0eevnhH8OBiwAYyC-mVuqmx73MxUl3NKXkujGRp8TaS8AksvFAt3lSvbY67isdIKoARXtpEmjLJVtC6c3UD5BelrPBqCHWLjYuOQViZebfhPSfUfgHsUFRGP2za-cJXZXvjJSyT/s1600/main-slide.jpg)
රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්විණි.
තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා සමත්වූවාය.
කළුතර පදිංචිව සිටින නිලංගා 32 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනෙකුගේ මවකි. ඇය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.
උපුටා ගෑනීම - www.lankadeepa.lk