POSTED ON Saturday, June 29, 2013| | Edit Post
විදුලි බිල 50%කින්(රු: 1000/= කින්) අඩු කරමු....

විදුලිබිල වසරේ ආන්දෝලනාත්මකම මාතෘකාවයි. කවුරු කොහොම කිව්වත් හෙට අනිද්දම මේ මාසේ විදුලිබිල ගෙදරට ආවහම ඔබටම මේබව වැටහී යනු ඇත. විදුලිබිල අඩුකරගැනීමට අපට ඉතිරිව ඇති එකම මග පරිභෝජනය අඩුකර ගැනීමයි. මේ සදහා ලයිට් නිවාදමා කරුවලේ සිටීමවත්, ශීතකරණය නිවා දමා සිටීමවත් කල නොහැකි වෙයි. 
දීර්ඝ කාලයක සිට කරනලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ඉංජිනේරු වරයෙක් මේ සදහා ඉතා සාර්ථක උපකරණයක් නිපදවා තිබේ. ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු (ගෞරව) උපාධි ලැබූ කමල් එදිරිසිංහ මහතායි.
කිලර්වොට් ලෙසින් නම්කර ඇති මෙම උපකරණයේ විශේෂත්වයක් වන්නේ දොර දෙකේ ශීතකරණයකින් ඒකක 30කට ආසන්න ප්‍රමාණයක් මසකට ඉතිරි කරගත හැකි වීමයි. එය භාවිතා කරන්නන් පවසන්නේ අධිශීතකරණ වලට සහ වායුසමීකරණ වලට සවි කිරීමෙන් ඊටත් වඩා ඒකක ගණනක් ඉතිරි කරගත හැකි බවයි. අප කණ්ඩායම කල පරීක්ෂණයකින් මේ බව සනාථ වී තිබේ.  කිලර්වොට් උපකරණයට සම්බන්ධක උපකරණය ඉතා සුළු වෙලාවක් යම් රටාවකට අනුව විසන්ධි කිරීමෙන් මෙම විදුලි පිරිමැසීම සිදුවෙයි. එහිදී ශීතකරණය තුල තිබෙන ආහාර නරක්වීමක් සිදු නොවන අතර ඔබගේ අවශ්‍යතාවයට අනුකූල වන පරිදි බලශක්ති සංරක්ෂණ අගයන් සැකසීමට ඔබටම හැකියාවක් ඇත. 

මෙය සහ මෙහි ඇති තවත් විශේෂාංග බොහොමයක් සමග කිලර්වොට් උපකරණය පේටන්ට් ගත කර ඇත. ස්ර්ජ් ප්‍රෝටෙක්ටරයක්ද මීට අන්තර්ගත කර ඇත. තවදුරටත් වැඩිදියුණු කල කිලර්වොට් ප්‍රෝ හි පවර් ගාඩ් එකක්ද අන්තර්ගත කර ඇත. එමගින් විදුලිය ඉතිරි කරන ගමන්ම සම්බන්ධක උපකරණයට අවශ්‍ය ආරක්‍ෂාවත් සලසයි. ඔබටත් අවශ්‍ය නම් www.bravosl.com වෙබ් අඩවිය හරහා හෝ බ්‍රාවෝ සොලූෂන්ස් අලවි නියෝජිත ජාලය හරහා මෙය මිලදී ගැනීමට අවස්ථාව සැලසී තිබේ. වැඩි විස්තර සදහා 0770884303 අංකයට ඇමතුමක් ලබාදෙන්න.



KillerWATT   ගැන විස්තරය......
බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේ නවතම නිෂ්පාදනය වන "කිලර්වොට්" උපකරණය හදුන්වා  දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මෙය වර්ග 2 කින් නිමවා ඇත. ඒ  කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් සහ කිලර්වොට් ප්‍රෝ වශයෙනි. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දෙයි. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.  



"කිලර්වොට්" උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරයි. 1000W (ඇම්පියර් 5 මාදිලිය )  සහ 3000W (ඇම්පියර් 15 මාදිලිය ) වශයෙන්ද මෙය ලබා ගත හැකි වෙයි.

"කිලර්වොට් ප්‍රෝ" හි ඇති ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණය අපගේ ඉංජිනේරුවන්ගේ විශිෂ්ට නිර්මාණයකි. ඔබගේ නිවසේ විදුලි බල සැපයුමෙහි වෝල්ටීයතාවය එසැනින් පෙන්නුම් කරන අතර එය පරාසයෙන් පිටතට ගිය විට සම්බන්ධක උපකරණය ඉතා ක්ෂණිකව විසන්ධි කර දමනු ලැබෙයි. මෙවැනි හැකියාවක් ලැබෙන්නේ අති ශුක්ෂම මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණය නිසයි. මෙවැනි ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණයක වාසියක් වන්නේ සම්බන්ධක උපකරණය විසන්ධි කිරීමට ප්‍රථම ඒ ගැන දැනුවත් කිරීමයි.

තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.


විශේෂාංග.....
  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්
  • බලශක්ති සංරක්ෂණය සඳහා අසාර්ථක වුනු තවත් එක් ෆිල්ටර් තාක්ෂණයක් නොවෙයි.
  • සවිකළ උපකරණය ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • ඉලෙක්ට්‍රොනික පවර් ගාර්ඩ් පරිපථය. සැපයුම් වෝල්ටීයතා ප්‍රදර්ශකය සහ අඩු/වැඩි වොල්ටීයතාවයකදී ක්ෂණිකව සම්බන්ධක උපකරණය විසන්ධි කිරීම. ("කිලර්වොට් ප්‍රෝ" හි පමණයි )
  • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ උපකරණ ආරක්ෂා කිරීම. 

කිලර්වොට් පාවිච්චි කරන්නන් අපවෙත ලියාඑවූ අදහස්.

අපේ නිවසේ දොර දෙකේ ශීතකරනයට මෙය සවි කර අතර මෙමගින් යුනිට් 30කටත් වඩා අඩු කරගත හැකි විය.අලෙවි නියෝජිතයෙක් මාර්ගයෙන් මා මේ ගැන දැනගත් අතර මුලදී කිසිදු විශ්වාසයක් නොතිබුනත් ,පසුව මෙය බාවිතා කල කිහිප දෙනෙකු හා කතාබස් කිරීමෙන් අනතුරුව මිලදී ගැනීමට සිත්විය.දැන් මෙයින් ප්‍රයෝජන ලබන මා මෙය අනෙකුත් අයට නිර්දේශ කිරීමට බිය නොවේ.විස්තර දැනගැනීමට අවශ්‍යනම් 0717167364 අංකයට අමතන්න -  (යාන්ත්‍රික ඉංජිනේරු) J.K.L. එරංග , සපුගහවත්ත, කලුතර දකුන.


කිලර්වොට් උපකරණයෙන් මගේ ශීතකරණයේ කම්ප්‍රසරයට හානියක් වේ දැයි මුලදී සැකයක් ඇතිවී තිබුනි. එමෙන්ම ඒතුල ඇති අහාරපාන නරක්වීමේ හැකියාවක් ඇතිදැයි සැකයක්ද පැවතුනි. නමුත් දැනට මාස 9ක් පමණ මෙය පාවිචිචි කිරීමෙන් එවැනි කිසිදු දෙයක් සිදු නොවන බව මාහට ප්‍රත්‍යක්ෂ වී තිබේ. මාගේ විදුලිබිල ඒකක 30කින් පමණ අඩුවී ඇතිබව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. එමෙන්ම නිවැසියන් සමඟ සාකච්ඡා කර අපට අවශ්‍ය බලශක්ති සංරක්ෂණ අගයන් අපටම සකසා ගතහැකිවීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි  - නීතිඥ නිශාන්ත සඳලාල් විජේන්ද්‍ර, නො 7, ආරාධනා කන්ද, අවිස්සාවේල්ල. 


මගේ නිවසේ දොර 2 ශීතකරණය ට සවිකිරීමෙන් මාසිකව ඒකක 30ක් පමණ අඩුව ඇත. මගේ අසල්වැසියන් 10 දෙනෙකුට  පමණ මෙය හඳුන්වා දුන්පසු ඔවුන්ද ඊට සමාන ඉතිරියක් ලබා ගනිති. අධි ශීතකරණයකට සවිකළ කිලර්වොට් උපකරණයකින් ඒකක 45කට ආසන්නව ඉතිරි කිරීමට හැකිවී තිබේ. තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍යනම් 0773438122 අංකයට දිවා කාලයේදී අමතන්න. - අයිවන් පෙරේරා, සීදුව.


  • තවත් මෙවැනි පාරිබෝගික අදහස් http://www.bravosl.com/ වෙබ් අඩවියෙන් නැරබිය හැක.





කිලර්වොට් සවිකිරීමට උපදෙස් - වීඩියෝ පටය..... 






 පහත google සිතියමේ පෙන්වන අපගේ නියෝජිත මහතුන් සමග ඔබට සම්බන්ධ විය හැකිය.



තවත් බොහෝ විස්තර දැනගැනීම සදහා http://www.bravosl.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.


පානදුර "රන්දිනු" ස්ටෝර්ස් - 0759012366

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews