ලාංකේය ඇගළුම් ලොවට නව නිර්මාණ සහ නව මෝස්තරකරණය තුළින් නවමු මුහුණුවරක් එක්කරමින් ගමන් ආරම්භ කර ඇති ඉන්කියුබ් කැපිටල් ආයතනයේ, ප්‍රථම නව නිශ්පාදනය ඊයේ දිනයේ (මැයි 9 වන දින) ජර්මනියේ බර්ලින් නගරයේදී, කික් ස්ටාටර් (www.kickstarter.com) තුළින් ලොවට හදුන්වාදෙන ලදී. 
තව කියවන්න
POSTED ON Wednesday, May 3, 2017| | Edit Post



ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් බිහි කෙරෙනවා. මොන තරම් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්‍රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න එක බොහෝ ආයතනවලට ඉතාම පහසු දෙයක් වෙලා.
තව කියවන්න


ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර  ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.

තව කියවන්න

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.

තව කියවන්න
ඉතිහාසයේ සිට වර්තමානයට, වර්තමානයේ සිට අනාගතයට පියමන් කරනා සෑම පියවරක්ම, තවත් අලුත් පියවර දහසකට අඩිතාලමක් සකස් කරයි. ලොව සියල්ල අනිත්‍ය බව ස්ථීර වුවද, මේ අවකාෂය තුල එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වන බවද ඇත්තකි. මවක් සහ පියෙක් මෙලොවින් සමුගන්නේ, මානව වර්ගයාගේ ඉදිරි පැවැත්මට උරදෙන දරුවෙකු මේ ලොවට දායාද කරමිනි. ගුරුවරයෙකු තම ශක්තිය  දහස් ගණනක් වන දූ පුතුන්ට තිළිණ කරන්නේ මේ ශක්තියේ සදාතනික බව ඔප්පු කරමිනි.

තව කියවන්න
POSTED ON Thursday, February 9, 2017| | Edit Post
ඔහු නමින් රමේශ් සිල්වා.ඔහු කොළබ ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂයෙක්. ජල  ක්‍රීඩා වලට මනා දක්ශතාවයක් දක්වන ඔහු  එන්ගලතයේ ධනවත්ම පුද්ගලයාගේ  පෞද්ගලික නවුකාවේ  රැකියාවේ නිරතව සිටියි. එහි රාජ්‍යනායකයන් සහ අනෙකුත් ධන කුවේරයන්හට ජලක්‍රීඩා පුරුදු  කිරීම මොහුගේ වෘත්තීයයි.දැනට මෙම නවුකාවේ එකම ශ්‍රීලාන්කිකයාද මොහුය. 
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews