POSTED ON Thursday, February 9, 2017| | Edit Post
ඔහු නමින් රමේශ් සිල්වා.ඔහු කොළබ ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂයෙක්. ජල  ක්‍රීඩා වලට මනා දක්ශතාවයක් දක්වන ඔහු  එන්ගලතයේ ධනවත්ම පුද්ගලයාගේ  පෞද්ගලික නවුකාවේ  රැකියාවේ නිරතව සිටියි. එහි රාජ්‍යනායකයන් සහ අනෙකුත් ධන කුවේරයන්හට ජලක්‍රීඩා පුරුදු  කිරීම මොහුගේ වෘත්තීයයි.දැනට මෙම නවුකාවේ එකම ශ්‍රීලාන්කිකයාද මොහුය. 

ඔහු පවසන පරිදි "sea bob" නම් සබ්මැරීනය පැදවීමේ හැකියාව සතු එකම ශ්‍රී ලාංකිකයාද ඔහුය. ඔහු "sea bob" සහ FLY BOARD  ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන් හට නොමිලේම ඉගැන්වීමට සුදානමින් සිටියි. ඔබත් ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පහත ලින්ක් එකෙන් ඔහුව අමතන්න.  

Ramesh Rushantha Silva - https://goo.gl/t6vU4m
rameshava01@yahoo.com
ඔහු "sea bob" සබ්මැරීනය ධාවනයේ යෙදෙන වීඩියෝවක් - https://goo.gl/191g4z

Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න,මෙය share කරන්න..... www.facebook.com/GannaDeshiyaDe






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews