
මෙම නව අවන්හල වැලිපැන්න ප‍්‍රදේශයේ එය ඉදිකර ඇති අතර රටේ සංවර්ධන කි‍්‍රයාවලියට සිය දායකත්වය ඍජුවම ලබාදෙන යුධ හමුදාව තම ශක්තිය සංචාරක කර්මාන්තයට එක්කල අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බව යි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
- lankaC news