මෙලෙස විෂ විකිරණ සහිතව ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද ටින් මාළු තොග පිටින් නැවත ආනයනික රටටම ගෙනයාමට නියෝග නිකුත් කරන බවත් රැගෙන යාමට යම් අපහසුතාවයක් ඇත්නම් ඒවා විනාශ කිරීමට නියෝග නිකුත් කරන බවත් විජේවර්ධන මහතා පවසයි. - lankaCnews