Thursday, December 22, 2016 ලංකාවේ ඉදිවෙන ලෝකයේ ලොකුම ගොඩනැගිල්ල POSTED ON Thursday, December 22, 2016| | Edit Post Labels:Beautiful Sri Lanka ලස්සන ශ්‍රී ලංකා,News,පුවත්,රටේ සංවර්ධනය ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර් 625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ. තව කියවන්න
Sunday, December 11, 2016 Y-MAC Footwear sri lanka POSTED ON Sunday, December 11, 2016| | Edit Post Labels:Videos,දේශීය සමාගම් තව කියවන්න
Friday, December 9, 2016 නත්තල වෙනුවෙන් මිනිසත්කම මතුකරමු POSTED ON Friday, December 9, 2016| | Edit Post Labels:News,පුවත්,සමාජ සත්කාර මෙවර නත්තල වෙනුවෙන් රොමේෂ් සිල්වා සොයුරාගේ "මිනිසත්කම මතු කරමු " සංවිධානය මගින් කරන සමාජ සත්කාරය පිළිබද දැනුවත් කිරීමකුයි මේ. මෙවර සත්කාරය කරන්නේ මනසින් වැඩෙන දරුවන් වෙනුවෙනුයි .. දුප්පත් අහින්සක ළමයින් වෙනුවෙන් මෙවර නත්තලට ඔවුන්ගේ එනවර පාසලට අවශ්ය සියලුම උපකරන සහ නත්තල වෙනුවෙන් ඔවුන්ට තැග්ගක් දෙන්න හිතන් ඉන්නවා.අනීවරයෙන්ම ඒක කරනවා. ඒ මගේ දායකත්වයෙන් පමනක් නෙවේ අනිත් අයගෙත් උදවු ඇතුව .ඔයටත් මෙකට පුංචි දේකින් හරි උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. ලොකු දේවල් නෙවේ ඒ ළමයින්ට අවශ්ය දේවල්.ඔබත් කැමතිනම් ඔයා දෙන දේ එ ළමයින්ට කවදාවත් අමතක වෙන එකක් නෑ..ඔබ දෙන දෙය දැන්ම අවශ්ය නැහැ .දෙසැම්බර් 15 වෙනිදා ප්‍රථම ලබා දෙන්න පුලුවන් .නමුත් ඔබට හැකිනම් ඔබ එයට උදවු කිරීමට කැමතිනම් මට රිප්ලයි කරන්න මිනිසත්කම මතුකරමු. තව කියවන්න
Thursday, December 8, 2016 කංචායුධ, මිල සහ pre-release review POSTED ON Thursday, December 8, 2016| | Edit Post Labels:entertainment,Videos,නව නිපැයුම් තව කියවන්න
Monday, December 5, 2016 ලංකාවෙන් ලක්ෂ 20කට අඩුවෙන් ඉලෙක්ට්‍රික් කාර් එකක් ලගදීම .. POSTED ON Monday, December 5, 2016| | Edit Post Labels:දේශීය සමාගම්,නව නිපැයුම්,රටේ සංවර්ධනය ශ්‍රී ලංකික දක්ෂයින් පිරිසක් එකමුතුව අලුත්ම වර්ගයක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවන්නට සුදානම් වේ. එය FoxLa නමින් ලක්ෂ විස්සකට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවන අයුරෙන් නිර්මාණය කිරීම ඔවුනගේ බලපොරෝත්තුවයි. තව කියවන්න
Saturday, December 3, 2016 ලංකාවේ අපේම හැකියාවෙන් ලස්සන වන පිත්තල වැඩ How our craftsmen do brass work POSTED ON Saturday, December 3, 2016| | Edit Post Labels:Beautiful Sri Lanka ලස්සන ශ්‍රී ලංකා,Videos,පුවත් dhaaru.com වෙතින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකසනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජාන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. තව කියවන්න