ශ්‍රී ලංකික දක්ෂයින් පිරිසක් එකමුතුව අලුත්ම වර්ගයක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවන්නට සුදානම් වේ. එය FoxLa නමින්  ලක්ෂ විස්සකට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවන අයුරෙන් නිර්මාණය කිරීම ඔවුනගේ බලපොරෝත්තුවයි. 100% ලංකාවේ නිර්මාණය වන මෙය ලබන අවුරුද්ද වන විට එලි දැක්වීමට ඔවුන් සුදානමින් සිටියි. මේ එහි සබැ පෙනුමට බෙහෙවින් සමාන චයරුපයකි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න ..




Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න, මෙය share කරන්න. www.facebook.com/GannaDeshiyaDe
අපගේ වෙබ් අඩවියටත් පිවිසෙන්න - www.gannadeshiyade.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews