POSTED ON Friday, December 9, 2016| | Edit Post
මෙවර නත්තල වෙනුවෙන් රොමේෂ් සිල්වා සොයුරාගේ "මිනිසත්කම මතු කරමු " සංවිධානය මගින් කරන සමාජ සත්කාරය පිළිබද දැනුවත් කිරීමකුයි මේ. මෙවර සත්කාරය කරන්නේ මනසින් වැඩෙන දරුවන් වෙනුවෙනුයි  ..

දුප්පත් අහින්සක ළමයින් වෙනුවෙන් මෙවර නත්තලට ඔවුන්ගේ එනවර පාසලට අවශ්ය සියලුම උපකරන සහ නත්තල වෙනුවෙන් ඔවුන්ට තැග්ගක් දෙන්න හිතන් ඉන්නවා.අනීවරයෙන්ම ඒක කරනවා. ඒ මගේ දායකත්වයෙන් පමනක් නෙවේ අනිත් අයගෙත් උදවු ඇතුව .ඔයටත් මෙකට පුංචි දේකින් හරි උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. ලොකු දේවල් නෙවේ ඒ ළමයින්ට අවශ්ය දේවල්.ඔබත් කැමතිනම් ඔයා දෙන දේ එ ළමයින්ට කවදාවත් අමතක වෙන එකක් නෑ..ඔබ දෙන දෙය දැන්ම අවශ්ය නැහැ .දෙසැම්බර් 15 වෙනිදා ප්‍රථම ලබා දෙන්න පුලුවන් .නමුත් ඔබට හැකිනම් ඔබ එයට උදවු කිරීමට කැමතිනම් මට රිප්ලයි කරන්න මිනිසත්කම මතුකරමු. 

මේක කරන්නේ FBඉන්න අයගෙන් විතරයි.මම කලින් කරපු PROGRAMS වලPIC FB එකෙ තියනවා.ඔයට පුන්චි හෝ දෙයක් දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.අපි හැමෝම එකතු වී පුන්චි දෙයක් කරොත් 
ඒ ළමයි එදාට ගොඩාක් සතුටු වෙයි 

වැඩි විස්තර සදහා 0777790699 හෝ 0717083184 අමතන්න

අවශ්‍ය දේවල් - 

  • poster paints 
  • fabric paints 
  • පදම් කලමැටි 
  • colour pencils 
  • කතුරු 
  • bainder glue 
  • colour A4
  • white A4
  • මකන 
  • පැන්සල්
  • ප්ලැටිග්නම්
  • චිත්‍ර පොත් 
  • ඩබල් රූල් පොත් 
  • අඟල කොටු රූල් පොත් 
  • Badminton rackets
  • cricket bat and balls 
  • football
  • building blocks 



මේ ඉන්නේ වැඩේ ප්‍රධානියා 
මිනිසත්කම මතුකරමු - Click here
 Romesh Ansalam Silva - click here









Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews