POSTED ON Saturday, October 17, 2015| | Edit Post
මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ.

මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත.

තව කියවන්න
තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ දී ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.
තව කියවන්න
POSTED ON Tuesday, October 6, 2015| | Edit Post
ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන මෙම ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන දත්ත එසැණින් මෙම වෙබ් අඩවියෙන් දැකගත හැකිය.ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවෙහි වත් මහජනයාට දැන් පවතින කාලගුණය දැන ගැනීමේ සේවාවක් ලබ නොදේ.
තව කියවන්න
POSTED ON Saturday, September 26, 2015| | Edit Post

 

මොකද්ද මේ ඇප් එක?


මේක 7MB වගේ පොඩිම පොඩි ඇප් එකක්. ලංකාවෙ නම් නෙවෙයි හදලා තියෙන්නේ. නමුත් භාවිත කරන්නන් 1,000,000 - 5,000,000  අතර පිරිසක් ගේ විස්වාසය දිනාගත් ඇප් එකක්. මේකෙන් නම් තියන ප්‍රෙයා්ජන කියන්න ගියොත් ඉඩත් මදි වෙනවා..විශේෂම කරැන කියන්නේ හැමදේම එකම ඇප් එකෙන් කරගන්න පුලුවන් වීම.. නැත්නම් එකින් එකට ඇප් ගොඩක් දාගන්න වෙනවා. මෙතනද් එහෙම නෑ.

තව කියවන්න
POSTED ON Wednesday, September 9, 2015| | Edit Post
11986933_926639960744112_100308111932981893_n
ලැප්ටොප් පරිගණකයක් සඳහා නවීනතම සිසිලන පද්ධතියක් නව නිර්මාණයක් ‍ලෙස ඉදිරිපත් කළ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් තිදෙනෙකු විසින් එම තාක්ෂණික නිර්මාණයකට ලෝකයේ දෙවන ස්ථානයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තනුර මාලිංග, නජාජ් අක්‍රම් යන සිසුන් දෙදෙනා සහ නිර්මාණි රංචාගොඩ සිසුවිය එක්ව ඉදිරිපත් කරන ලද මෙම ලැප්ටොප් සිසිලන පද්ධතිය නිර්මාණ අංශ කිහිපයක් යටතේ වැදගත් බව බ්‍රිතාන්‍යය ඉන්ජිනේරු ආයතනයේ නිර්දේශය වී තිබෙනවා.
තව කියවන්න
POSTED ON Saturday, September 5, 2015| | Edit Post
ඉවතලන ප්ලාස්ටික් කිලෝ 1කින් ඉන්ධන ලීටර් 1.25ක් අලුත් කම්හල හොරණ ඇරැඹේ

හොරණ පෝරුවදණ්ඩේ විවෘත කළ ඉවතලන ප්ලාස්ටික්වලින් පිරිසුදු ඉන්ධන නිපදවීමේ කර්මාන්ත ශාලාව මඟින් ඉවතලන ප්ලාස්ටික් කැබලි කිලෝ එකකින් ඉන්ධන ලීටර් 1.25 ක් නිපදවන බව එම නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂ හා නිපැයුම්කරු ආනන්ද විතානගේ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Wednesday, September 2, 2015| | Edit Post
  අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews