POSTED ON Saturday, September 26, 2015| | Edit Post

 

මොකද්ද මේ ඇප් එක?


මේක 7MB වගේ පොඩිම පොඩි ඇප් එකක්. ලංකාවෙ නම් නෙවෙයි හදලා තියෙන්නේ. නමුත් භාවිත කරන්නන් 1,000,000 - 5,000,000  අතර පිරිසක් ගේ විස්වාසය දිනාගත් ඇප් එකක්. මේකෙන් නම් තියන ප්‍රෙයා්ජන කියන්න ගියොත් ඉඩත් මදි වෙනවා..විශේෂම කරැන කියන්නේ හැමදේම එකම ඇප් එකෙන් කරගන්න පුලුවන් වීම.. නැත්නම් එකින් එකට ඇප් ගොඩක් දාගන්න වෙනවා. මෙතනද් එහෙම නෑ.

  • ඔබට දුව පුතා කොල් කරන්නෙ කාටද? 
  • මැසේජ් කරන්නෙ කාටද? 

  • දැන් ඉන්නෙ කොහෙද?

  • ගෙදර ගියෙ කියටද?

  • ගෙදරින් පිට වුනේ කියටද?

  • පනතියට ගියෙ කියටද?

  • පන්තියෙන් පිට උනේ කියටද?

  • ඊමේල් ආවාද දැනගන්න?

  • ෆෙස්බුක් යාලුවො ටැග් කරන පින්තුර ඉබේම ගූගල් ඩ්රයු දාගන්න..

  • ඔබගේ දුරකථන ඇමතුම් ගත් හෝ ආ සැනින් ගූගල් ඩ්රයු තුල ලොග් සටහන් වීමට...

  • ඔබ යන එන තැන් ගූගල් ඩ්රයු තුල ඉබේ ලියවීමට..

  • ෆෙස්බුක් දාන ඒවා ඉබේම ට්විටර් වල වැටෙන්ට,

වගේ වීශාල තොරතුරැ සමුදායක් වෙනත් දුරකථනයක සිට අපට දුර සිට දැනගැනීමේ හැකියාව හා අපගේම දුරකථනයෙන් වෙනත් දුරකතනයකට යැවීමට මෙන්ම අපගේ විවිද කාර්යයන් සටහන් කර තැබීමට යන කාරනා සදහා එහි සේවවෙන් සපයා ඇත.. 

එවැන්නක් නොව, දුර බැහැරක ගිය විට ගෙදර ලයිට් පවා රාත්‍රීෙය් දැමීම උවද කරගැනීමේ හැකියාව පවතී. අනේ දැනට ඇති නේද? ප්‍රෙයා්ජන නම් කියලා ඉවර කරන්න හරි අමාරැයි.. දැනට වැදගත්වන කිහිපයක් තමයි කිවුවෙ ඉතින්...

කවුරැ හරි මේ ගැන උනන්දු නම් මෙතනින් ඇවිල්ලාමේ ගැන විස්තරය බලන්න...
එහි යටම කොටසේ එහි එක් සේවාවක් සකස්කරගන්නා ආකාරය සරලව පින්තූරද සමග ඇත...
දැනගන්න කැමති අය මෙතනින් ඇවිත් කියවන්න..
Click here>>

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews