POSTED ON Tuesday, October 6, 2015| | Edit Post
ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන මෙම ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන දත්ත එසැණින් මෙම වෙබ් අඩවියෙන් දැකගත හැකිය.ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවෙහි වත් මහජනයාට දැන් පවතින කාලගුණය දැන ගැනීමේ සේවාවක් ලබ නොදේ.
මෙය සංචාරකයන්ට බොහෝ උපකාරී වන අතර ස්භාවික ආපදා කල්තියා මහජනයාට දැනගැනීමටද අවස්ථාව ලබා දෙයි.යම් ප්‍රදේශයක වර්ෂාපතනය අනුව නායයාම්, ගංවතුර ආපදා පිලිබඳව SMS මාර්ගයෙන් දැනුම් දීමටද මෙමඟින් හැකිවේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති කාලගුණ මධ්‍යස්ථාන රුපියල් මිලියන ගණනක් වන අතර මෙම උපකරණය රු.60000 පමණ නිර්මාණය කල හැකිය.සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙමඟින් වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්දතාවය, සුළඟේ වේගය හා සුළං දිශාව මනිනු ලැබේ.

වෙබ් අඩවිය - www.wunderground.com 
 
http://www.wunderground.com/personal-weather-station/dashboard?ID=IWESTERN429


 androyid ඇප් එක - play.google.com wunderground 

https://play.google.com/store/apps/details?id=com.wunderground.android.weather

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews