![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhepkGmjDKXM0c9voWn3V03PNwjnOltqTK7MPvwlQbsS61JP0U2neHBBhaNf84ljKK8f_ON64-MPPVfKmXL09p2kaw1j2bolNTXztDULQ_RXZsFD-wa0IPxYXu7pHvFtgnAuCcnZS-WRWIV/s590/ExGossip+250+thatta+1.jpg)
2012 වසරේදී නෞකා 4134ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් 3870ක්ම පැමිණ ඇත්තේ කොළඹ වරායටයි.
ගාලු වරායට නෞකා 69ක් පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට නෞකා 161ක් පැමිණ ඇති අතර එය සියයට 15.6%ක ඉහළ යෑමකි.
හම්බන්තොට වරායට පසුගිය වසරේදී නෞකා 34ක් පැමිණ ඇති බවද වරාය අධිකාරිය පවසයි.
සම්බන්දිත පුවත් - හම්බන්තොට වරාය තුළ සීනි පිරිපහදු කර්මාන්තශාලාවක්