ඉතින් ඇයි නහයෙන් අඩ අඩ ඉන්නේ...අපේම මව්බිමේ කිරි වලින්..අපේම රටේ නිශ්පාදිත..අපේම පැල්වත්ත පිටි අරගන්න.අනෙත් සියලුම පිටි වලට වඩා අඩුමිලට..280ක් පමණි.
පේජ් එක පැල්වත්ත පිටි
ශ්‍රී ලන්කාව දැන් බටර් වලින් ස්වයන්පොශිතයි.
- ආරියසීල වික්‍රමනායක(කලමණාකාර අධ්‍යක්ශක.පැලවත්ත ඩේරි ඉන්ඩස්ට්‍රිස්)
වෑඩි විස්තර මෙතනින්
❦..විශේෂ නිවේදනයි..❦
ශ්‍රී ලංකාව 2013 වසරේ සිට බටර් වලින් ස්වයන්පොෂිත වූ වගයි...!!
✰කොහොමද එහෙම කියන්නේ....?
✰එහෙම කියන්නේ මෙහෙමයි....
✰පසුගිය වසර 3 දීම ලංකාවට පිටරටින් ආනයනය කල බටර් ප්‍රමාණය, වසරකට මෙට්‍රික් ටොන් 700කි ....
✰දැන් පැලවත්ත කිරි සමාගම වසරකදී, මීටවද වැඩි බටර් ප්‍රමාණයක් නිපදවයි....
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...