කොරියානු ගායක PSY ඇතුළු යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නිරත වෙයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීඩියෝවට "ශ්‍රී ලංකාවේ යු ටියුබ් තරුවක්ද" සහභාගී වීමයි. ඔහු නමින් ජෙහාන් වන අතර ඔහු විසින් ලංකාව පිලිබඳ නිර්මාණය කල වීඩියෝ ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාව තුලද ජනප්‍රියය.
face book page -- Jehan's Videos and Stuff
යු ටියුබ් වීඩියෝව හා ජෙහාන් ගේ වීඩියෝ කිහිපයක් පහතින් බලන්න