එම ගුවන්තොටුපළ වෙත මගීන් 2033ක් පැමිණ ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මගීන් 1301 ක් ගමන් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මත්තල ගුවන්තොටුපලින් විදේශ රටවලට මගීන් 1948 ක් පිටව ගොස් ඇති බවත් පවසන ඔහු මාසයක් වැනි කාලයකදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල විශාල ප්‍රගතියක් ලබා ඇතැයිද කියා සිටී. -