POSTED ON Friday, April 26, 2013| | Edit Post
 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. 
ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

I'm Sampath, currently living in United State, with my wife and my daughter Alankara. I have always been into art although I'm not a very good artist; I like to make cool and creative things, regardless of what medium I'm working in. When I'm not glued to my PC, I can be found enjoying time with my family, dancing with my little daughter, watching a movie or eating home made Pizza without letting it cool down. Hope you enjoy. :) 
...............................................................................................................................................

Google Glass (ගූගල් ග්ලාස්) 
 2012 එලියට ආපු හොඳම invention එක. දන්න සින්හලෙන් ඒක මොකක්ද කියල සරලවම බලමු 



...............................................................................................................................................


සුබ අලුත් අවුරුදක් වේවා!

ත්‍රිමාන වස්තූන් හදන්න හොඳම මාද්යක් තමා මේ paper craft කියන්නෙ. ඒක අපි හිතන තරම් අමාරු නෑ. හැඩතල කපන්න, අලවන්න දන්න ඕනෙම කෙනෙකුට මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුලුවන්. අපෙ පාසල් යන යාලුවන්ට නම් අත්කම් වලට මේක ගොඩක්ම වදගත් වේවි. බලන්න මේ වීඩියෝ එක 



................................................................................................................................................

 මොකක්ද මේ SLR (Single-Lens Reflex camera) 

මොකක්ද මෙ SLR. ඒක වැඩ කරන්නෙ කොහොමද? compact කැමරා එකෙන් ඒක වෙනස් වෙන්නෙ කොහොමද? ඒව ගැන දැනගන්න ඕනෙ නම් බලන්න මේ වීඩියෝ එක. 


.............................................................................................................................................

අමුතු තාලෙ කේක් එකක්All in one Cake (Light + Sound + Motion + Art )

 වෙනද කේක් හදන විදිය ටිකක් වෙනස් කරල අලුත් තාලෙට හදපු කේක් එකක්. බලන්න මේ වීඩියෝ එක.


......................................................................................................................................................................

අපිටම සාදාගත හැකි Pull-Up Bar එකක්

Exercise කරන්න කමති අයට වැඩි වියදමක් යන්නෙ නැතුව හදා ගන්න පුලුවන් සරල machine 1ක් ගැන තමා මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. බලන්න මේ වීඩියෝ එක. 
 

......................................................................................................................................................................
මේ තමා වීඩියෝ කතා චැනල් එකේ ලින්ක් එක - https://www.youtube.com/videokatha
කේක් එකක් හදමුද? (Anniversary Cake) Part 1 - මෙතනින්
My First Cake - මෙතනින්
Pizza 1ක් හදමුද? Part 1 - මෙතනින්
Cook with Iron Man - මෙතනින්


YouTube - https://www.youtube.com/videokatha
Blog - http://videokatha.blogspot.com
FaceBook - http://facebook.com/videokatha

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews