ජල නාස්තිය අද ලන්කවේ ඉතා විශාල ප්‍රශ්නයක් වී අත. පානීය ජලය අරපිරිමස්මක් නොමතිව භාවිතය මෙයට අති ප්‍රධානතම හේතුවයි.බොහොවිට පාසල්වල සිසුන් ජලය බිම සිදුකරන්නේ නිදහස් ජල කරාම වලිනි.ඒ නිසාම පාසල් වල ජල නාස්තිය ඉතාමත් ඉහළය. මේ නිසම පේරාදෙණිය විශ්ව විදයාලයේ ලහිරු මදුසන්ඛ මේ සදහහ් පිළියමක් ලෙස ස්වයන්ක්‍රිය ජල පිරවුම් යන්ත්‍රයක් නිර්මාණය කලේය. ඒ පිළිබද ලහිරු විදුසෙවනට අදහස් දක්වුයේ මේ අයුරිනි,