ඊ-විස් සමාගමේ "අපට අපේ පරිඝණකයක්" වඩසටහන මෙහි තෙමාවයි.. ඇපි අපේ දේ අගය කරමු...
අපට අපේම රටේ නිශ්පාදිත පරිගනකයක් පාවිචි කිරීමට හැකිවන දිනය වැඩි ඈතක නොවේ.නුදුරු අනාගතයේදීම අපට අපේම රටේ නිශ්පාදිත ලැප්ටොප්,ටැබ්ලට්,ෆෝන්,ඩෙස්ක්ටොප් පරිගනකයක් පාවිචි කිරීමට හැකිවනු ඇත.
අතුරු කතාවක් - (ඉංදියානු හීරෝ සමාගම හා ජපාන හොන්ඩා සමාගම එක්වී මෙයාකාරයෙන්ම හවුලේ මෙහෙයුම් කර අතර, ලොව දැවැන්ත හොන්ඩා සමාගමෙන් තාක්ශනික ඥානය ලබාගත් හීරෝ සමාගම අද තම මෙහෙයුම් තනිව සිදුකරයි..සෝනි එරික්සන් සමාගම් වල කතාන්දරයද මෙයට සමාන වේ.. - අපගේ මයික්‍රෝ කාර් සමගමද මේ ආකාරයෙන් චීන ගීලී සමාගම සමග එක්වකටයුතු කරන අතර, එය අනාගතයේදී 100% ලංකාවේ නිපදවන ලද වහනයක් දැකීමේ මූලාරම්බය වේ.(දැනට දායකත්වය 35% අමන වේ.)
මයික්‍රොසොෆ්ට් OEM ශ්‍රි ලංකා හවුල්කරු වන ඊ-විස් සමාගමද මේ මුල පුරන්නේ එවැනිම යෝද ගමනක් යාමේ මූලික පියවරයි... අපේ දේ අගයන ඔබ සැමගේම යුතුකම ඔවුන්ගේ ගමනට සහය දීමයි.
e-Wis new computer assembling center starts its manufacturing operations since today coincide with the function held at Thissamaharama to declared open the New Plant. HE Mahinda Rajapaksa Declared open the new manufacturing plant today morning at Thissamaharama. EWIS PC manufacturing plant set to offer new wave of ICT jobs in Sooriyawewa, Hambantota.