POSTED ON Thursday, January 9, 2014| | Edit Post
අලුත් අවුරුදු උදාවත් සමඟ ම වැඩි පිරිසකට උවමනා කරන දෙයක් හැටියට සිංහල අලුත් අවුරුදු ලිත හදුන්වන්න පුළුවන්.සිංහල සම්ප්‍රධායිකව,අලුත් අවුරුදු උදාව ලෙස සලකනුයේ නක්ෂත්‍රයට අනුව සදහන් කරනු ලබන දිනයක් වන අතර, මෙදිනදී ලංකාවාසීන් බොහෝ දෙනෙකු විසින් චාරීත්‍ර කීපයක්ම සුබ නැකත් වේලාවන්ට සිදු කරනු ලබයි.එම නිසා මෙම චාරීත්‍ර සිදු කරනු ලබන සුබ නැකත් වේලාවන් සඳහන් වන ලිත අලුත් අවුරුද්ද සමරන ඕනිම සිංහල සහ හින්දු නිවසකට අවශ්‍ය වන දෙයක් වනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දෙ හි සමරනු ලබන චාරිත්‍ර නම්,


1. නව සඳ බැලීම.

2. පරණ අවුරුද්දට ස්නානය කිරීම.

3. පුණ්‍ය කාලය .

4. අලුත් අවුරුදු උදාව.

5. ආහාර පිසීම.

6. ආහාර අනුභවය , වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම.

7. හිස තෙල් ගෑම.

8. රැකී රක්ෂා සදහා පිටත්ව යෑම.

දැන් තවදුරටත් ඔබට අලුත් අවුරුදු නැකත් වේලාවන් බැලීමට නිවසේ බිත්තියේහි ඇති ලිත අවශ්‍ය වන්නේ නැත.එය දැන් නිතරම ඔබ අතේ ඇති ජංගම දුරකතනයට ඇතුලත් කර ගැනීමට ඔබට පුළුවන්. 2014 සිංහල අලුත් අවුරුදු ලිත, ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ලෙස දැන් ඔබගේ ජංගම දුරකථනයට ඇතුලත් කර ගැනීමෙන්, නැකත් වෙලාවන් මෙන්ම, එය උදා වීමට ගතවන වේලාව ගණනය කර දීම ද ඔබට තවත් පහසුවක් වේවි. 

මෙම අලුත් අවුරුදු ලිත ඇතුලත් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයත් සමග මෙවර අලුත් අවුරුදු උදාව සමරන්නට ඔබට හැකි වේවි. 

ඔබට සුබ අලුත් අවුරුද්දක්...!

Download app-







New Aurudu Litha 2014


This is the time table of auspicious times in New year festival 2014. This application have a time count down . because of this fetcher user can see how many hours are available to rise next auspicious. Sinhalis't call it Litha. Sinhalese and Tamil New Year, generally known as Sinhala Demala Aluth Avurudda in Sri Lanka, is the new year of the Sinhalese people in Sri Lanka. It is a major anniversary celebrated by not only the Sinhalese people but by most Sri Lankans. The timing of the Sinhala New Year coincides with the New Year celebrations of many traditional calendars of South and Southeast Asia.They calibrate Functions on time. so every time they look at watch. and look at Litha. now Litha is in your Mobil
Following main Functions include for the festival. 

1. Looking at new Moon.
2. Bathing for old year.
3. Starting nun auspicious time.
4. Rising of New Year.
5. Firing The hearth and Cooking milk Rice
6. Touching for the job and dealing with others and eating and eating milk Rice
7. Oil Applying on the Head.
8. Dispatching for work.
9. Dispatching for work according to the efficiency of that work.

Now you should not go to the home wall to see the auspicious Time. Now it is in your mobile. You can celebrate your New Year with android app.

Wish you a Happy new Year

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews