POSTED ON Sunday, January 12, 2014| | Edit Post
 යම් දෙයක්,එය කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඒ පිළිබඳව ලතැවීමට දැන් ඔබට කිසි සේත්ම උවමනා නැත.ඔබ කල යුතු වන්නේ curiofy නම් මේ මෘදුකාංගය  ඔස්සේ එහි snap shot එකක් upload කිරීම පමණි.cuorify ඒ පිළිබඳව ඔබට විස්තර සපයාවි.

Curiofy නම් මෙම මෘදුකංගය නිපදවා ඇත්තේ නවතම සංකල්පයක් ඔස්සේය.එය ඔබට බොහෝ කල් වේලා ගත කරමින් අන්තර්ජාලය පුරා පිරික්සා,අනවශ්‍ය දේවල් ඉවත් කරමින් වෙහෙස වීමටකිසිසේත් ඉඩ නොදේ.


රසවත් ආහාර වට්ටෝරුවක් පිසගන්නා හැටි ඔබට දැන ගැනීමට,ඔබ මාර්ගයේදී දුටු යම් දෙයක්,එසේත් නැතිනම් ඔබේ මෝටර් රථයේ යම් උපාංගයක් පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඔබ කල යුතු වන්නේ එහි snap shot එකක් upload කිරීම ,නැතිනම් එය cuorify වෙතින් විමසීම පමණී.curiofy ඔබට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ඔබට පවසනු ඇත.විශ්වය අතැඹුලක් සේ දැන ගන්න.ඔබත් ඔබගේ android දුරකථනයේ මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගන්න. By - Bilhan Silva

Download-  

භාෂා පරිවර්තනයෙන් සහාය Venura Vishwajith සොයුරා විසිනි.



 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews