POSTED ON Tuesday, February 4, 2014| | Edit Post
මම android app එකක් හැදුවා ශ්‍රී ලංකාවට ගොඩාක් වැදගත්. මේක සිංහල, English භාෂා දෙකෙන්ම හදලා තියෙන්නේ.

ලංකාවෙ සියලුම නිවාඩු, පොහොය දින, බැංකු නිවාඩු සියලුම අන්තර්ජාතික වශයෙන් වැදගත් දින මෙම calendar android app එකෙ ඇතුලත් කරල තියෙන්නෙ.

සියලුම නිවාඩු සහ අනෙක් වැදගත් නිවාඩු වල විස්තර පවා මෙහි ඇතුලත් කරල තියෙන්නෙ.
උදාහරණයක් විදියට, අදාල දිනය මත click කල පසු පොහොය දිනයන්හි ඇති වැදගත්, විශේෂ සියලුම කාරණා බලා ගන්න පුලුවන්.
තවද, ලොක කම්කරු දිනය, එඩ්ස් දිනය, ලාදුරු දිනය ආදී සියලුම දින විස්තරාත්මකව පැහැදිලි කරල තියෙනවා.

තවද, අදාල සතිය මත click කල පසු සතිය පුරා රහු කාලය සහ මරු සිටින දිශාව පවා බලා ගන්න පුලුවන්.

තවත් විශෙෂ දෙයක් තමයි, සියලුම අලුත් අවුරුදු නැකත් දින වකවානු ඇතුලුව සියලුම විස්තර ඇතුලත් කරල තියෙනවා.
උදාහරණක් විදියට, නැකත් අවස්ථාවෙදී බලා සිටිය යුතු දිශාව, සැරසිය යුතු වර්ණය වගෙ දෙවල්.

මෙක 100% ලංකාවෙ දෙයක්, google android app market(google play) එකෙ මාසයක් ඇතුලත, බා ගත කිරීම් 20000 ක් ඉක්මවා ගියා.
මෙක 100% නොමිලේ, දැන්වීමක් වත් පලකරලා නැහැ.


මෙ  app eke screen shot කීපයක් 

















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews