Thursday, August 15, 2013 ඇන්ලීන් ‘ඔස්ටියොපොරෝසිස්’ නිවාරණය නොකරයි - ඔස්ටියොපොරෝසිස් ශ‍්‍රී ලංකා සංගමයේ වෛද්‍යවරු පවසයි POSTED ON Thursday, August 15, 2013| | Edit Post කැල්සියම් අඩංගු වන හෝ නොවන කිසිදු කිරිපිටි වර්ගයක් ‘ඔස්ටියොපොරෝසිස්’ රෝගය නිවාරණය සඳහා ප‍්‍රතිකාරයක් නොවන්නේ යයි ඔස්ටියොපොරෝසිස් ශ‍්‍රී ලංකා සංගමය පවසයි. මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ. උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/99410/