![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxCB3FI0DkmNJLmUshi10kUi2kkpeRBAkxC3GVIXltD-zHzskyLgMWTsxyTc3s448FJ-4ZQ2u3h1Gdr75HNNrfCB7QaH85EidO-zLCGvIVTABhRiOZQLBewDj3PrUwKk-egY5uBNX5xnjR/s1600/anchor.png)
අයි.ටී.අයි. ආයතනය ලබා දුන් වාර්තාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තායිලන්ත රසායනාගාරයක් මගින් ලබා ගන්නා ලද වාර්තා අතර පරස්පරයක් තිබීම පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම කරුණු විමසීම කර තිබේ.
ආහාර පනතට අනුව ප‍්‍රධාන ආහාර බලධරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන අතර, ආහාර සම්බන්ධයෙන් සියලූ බලතල ඔහුට හිමිය.
උපුටා ගෑනීම - lankacnews.com