![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBtGZJqWspD8ou9pR72GNSjOqxaD3s1Y86uzAm2bE4Z1b3dLa73fKAbM5tklrfWlzpjK44aejGQY5agHSXJyB8OkTte8QSAYgQfQFHYVG-Tc5mv3L5RasPwVM2dcARQagT418wmwxbCgRh/s1600/anchor.png)
එබැවින් විශ්වාසදායී රටක පරීක්ෂණාගාරයක් විකල්පයක් යොදා කටයුතු කිරීම වැදගත් බවද ඒ මහතා පෙන්වා දෙයි.
එසේම නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි වල Clostridium Botulliuum නැමති බැක්ටීරියාව අඩංගු විය හැකි Way Protein ඇත්දැයි පරීක්ෂා කරන තෙක් එම නිෂ්පාදන රේගුවෙන් නිදහස් නොකිරීමට තීරණය කිරීම වැදගත් බව රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගෑනීම - lankacnews.com