ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.
තව කියවන්න