ඔහු නමින් රමේශ් සිල්වාගඔහු කොළබ ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂයෙක්. ජල ක්‍රීඩා වලට මනා දක්ශතාවයක් දක්වන ඔහු එන්ගලතයේ ධනවත්ම පුද්ගලයාගේ පෞද්ගලික නවුකාවේ රැකියාවේ නිරතව සිටියි. එහි රාජ්‍යනායකයන් සහ අනෙකුත් ධන කුවේරයන්හට ජලක්‍රීඩා පුරුදු කිරීම මොහුගේ වෘත්තීයයි.දැනට මෙම නවුකාවේ එකම ශ්‍රීලාන්කිකයාද මොහුය.

"sea bob"  නම් සබ්මැරීනය පැදවීමේ හැකියාව ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයාද ඔහුය. ඔහු"sea bob" සහ FLY BOARD ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන් හට නොමිලේම ඉගැන්වීමට සුදානමින් සිටියි. ඔබත් ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් පහත ලින්ක් එකෙන් ඔහුව අමතන්න.

 රමේෂ් රුශාන්ත සිල්වා  - https://goo.gl/t6vU4m

 ඔහු "sea bob"සබ්මැරීනය ගැන පැහැදිලි කරන වීඩියෝවක් - 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews