eDoctor - ඔබගේ සියළුම සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP එක
තොරතුරු තාක්ෂනය හා අන්තර්ජාල භාවිතය ශ්‍රී ලංකාවේ සතුටුදායක ලෙස වැඩිවී තිබෙනවා. උපතින්ම ශ්‍රී ලංකිකයින් බුද්ධිමත් හා නව ලෝව ප්‍රවණතා ඉක්මනින් උකහා ගැනීමෙහි දක්ෂයෝවෙති.
මුල් කාලීනව සාමාන්‍ය ජනයා ලෙඩ රෝග පිලිබඳ වැඩි දැනුමක් නොතිබුනා සේම, වද්‍යවරයා තමන්ට ඇති සිමිත කාලයෙන් ඔවුන්ව දැනුවත් කලා. නමුත් වර්තමානයේ එය වෙනස්ව තිබෙනවා , සාමාන්‍ය ජනයා කලින් කලට පැමිණෙන ලෙඩ රෝග , බෝ නොවන රෝග , නිරෝගිව ජිවත් වන අයුරු ආදීයෙන් මන ලෙස දැනුවත්. මේ සඳහා සෞඛ්‍ය සේවය වෙනුවෙන් බිහිවුන ආයතන වල තාක්ෂණික භාවිතය ,මාධ්‍ය භාවිතය හා සමාජ ප්‍රතිලාබ ගෙනදෙන වැඩසටහන් උපයෝගී වී තිබෙනවා.
මැතක සිට ඉතා ජනප්‍රිය සේවාවක් සපයන eDoctor ආයතනය ඉන් එක ආයතනයකි.
eDoctor සෞඛ්‍ය සේවය වෙනුවෙන් සපයනු ලබන දායකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ඉමහත් සේවයක් සලසයි.
තව කියවන්න