POSTED ON Sunday, July 5, 2015| | Edit Post


කාන්තා පිරිමි කවුරුත් මේ දවස්වල හිරට කලිසම් ඇඳීම විලාසිතාවක් වෙලා. ඒ මොකද ඒ තරමට පෙනුමක් තියෙනවා කියලා තමයි එහෙම අඳනවා ඇත්තේ. දැන් මෙහෙම විලාසිතාවට කියා හිරට ඇඳීමෙන් සිද්දවෙන දේ ඇසුවොත් නම් ඔබම මේ විලාසිතාව අතහරිනවා නිසැකයි.


දැන් එහෙම හිරට ඇඳුම් ඇඳලා ලස්සනට ගියා වගේ නෙවෙයි. එහෙම ඇඳුම් ඇඳීම ශරීරයට හානීදායකයි කියලා මේ ජාත්‍යන්තර මාධ්‍ය වල හෝ ගාල ගින්නක් සේ පැතිරුනා. ඒ මොකද දන්නවද හිර ඩෙනිම් කලිසමක් හැඳ බර වැඩක යෙදුණු තිස් පස් හැවිරිදි ඕස්ට්‍රිලියානු කාන්තාවගේ පාද දැඩි ලෙස ඉදිමී ආබාධයට පත් වී තිඛෙන නිසා.

මේ නිසා මාංශ පේශිවලට සහ ස්නායුවලට දැඩි හානි සිදු වන බවට වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඔහුන් තවදුරටත් පවසන අන්දමට හිරට ඇඳීම පාද වල ස්නායු දුර්වල වී අංශභාග හෝ පණ නැති තත්වයට පත් වීමේ ඉඩකඩ ඉතා ඉහල බවයි. ඒක නිසා විලාසිතාවට කියල හිරට ඇඳල අනවශ්‍ය සෞඛ්‍ය ගැටළු ඇති කරගැනීමට පෙර දෙවරක් සිතන්න.




සාමාන්‍යය දැනුම ඔන්ලයින් පේපර් එකක් කරලාම යමු.
අඩවියට විත් "IQ Exam" තොරා,
එහි ඇති පේපර් 10න් එකක් තෝරගෙන, 
දැන් "Start" බටනය ඔබන්න.. 
දැන් පිළිතුරැ සපයා නිවරදිද යන්න ඔබම බලාගන්න.
මෙතනින් වෙබ් එකට එන්න>> www.HowToLanka.lk


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews