POSTED ON Wednesday, July 8, 2015| | Edit Post

දොඩම් යුෂවලින් නිපදවන ලද බව කියන මෙම සිසිල් බීම බෝතල් තොගය පසු ගිය අපේ‍්‍රල් මාසයේදී ජංගම බෙදා හැරීමේ රථයකින් මෙම වෙළඳසැල වෙත අලෙවිය පිණිස ලබා දී තිබෙනවා.



මදුරුවෙකු සමඟ සීල් තබන ලද සිසිල් බීම බෝතලයක් වෙළඳසැලකින් හමු වී තිබෙනවාග ඒ ඌරගස්මන්හන්දියල යටගල ප‍්‍රදේශයේ වෙළඳ සැලකින්.


දොඩම් යුෂවලින් නිපදවන ලද බව කියන මෙම සිසිල් බීම බෝතල් තොගය පසු ගිය අපේ‍්‍රල් මාසයේදී ජංගම බෙදා හැරීමේ රථයකින් මෙම වෙළඳසැල වෙත අලෙවිය පිණිස ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මදුරුවෙක් පා වෙමින් සිටි මෙම සීල් තබන ලද බීම බෝතලය මිල දී ගත් පාරිභෝගිකයෙකු විසින් එය වෙළඳසැල හිමිකරුට පෙන්වා බාර දී තිබෙනවා.

බෝතලයේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දුන් වෙළඳසැල හිමියා අදාල බීම සමාගමට ඒ බව දැනුම් දී ඇති අතර බීම සමාගමේ කලාප කළමනාකරු පැමිණෙන තුරු එම බීම බෝතලය පිළිබඳ කිසිවෙකුට නොදන්වන ලෙස බීම සමාගමෙන් උපදෙස් ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

දින කිහිපයකට පසු කලාප කළමනාකරු පැමිණ මදුරුවා පා වෙමින් සිටි බීම බෝතලය රැගෙන ඒ වෙනුවට එම වර්ගයේ තවත් බීම බෝතල් හයක් අලෙවිය ලබා දී තිබෙනවා.

නමුත් ඒවා වෙළෙඳසැල්හිමියා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.


දේශිය අද්‍යාපනික අඩවිය ජනප්‍රීයම අඩවිය බවට පත් කරන්න ලාංකික ඔබත් දායකවන්න.
පුංචි උදඋව අපිට කරන්න අමතක කරන්නෙපා,
*>පළමුව මෙම www.HowToLanka.lk අඩවියට යන්න.
*>දැන් පහත ඇති "Vote for us " ක්ලික් කරන්න.
*>පසුව "log in with facebook" දෙන්න.
*>දැන් විවෘත්ත වූ වින්ඩෝවට "ok" බටනය දී,
*>"Start voting" බටනය ඔබන්න..
*>පසුව HowToLanka නමින් යුත් මෙම ස්ථානයේ ඇති "Vote" බටනය ඔබන්න..


අපේ අඩවියට ජන්දයක් ලබාදෙන්න අමතක නොකරන්න. <<මෙතනින් එන්න>>

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews