POSTED ON Monday, July 6, 2015| | Edit Post


මතක ශක්තිය වැඩිවෙන රසවත් බීමක් ගෙදරදීම හදාගන්න

අදකාලේ තියන ප්‍රශ්නයක් තමයි තමන්ට කියන කරන පාඩම් කරන මෙලෝ මගුලක් මතක නෑ කියන එක.. ඉතින් ඔයාලාගේ Brain memory UP කරගන්නේ කියලා. දවස ගානේ
දොඩම් 500ml ක් පානය කරන්න. ඒ මගින් ඔයාගේ Brain memory ය UP කරගන්නේ කියලා. දවස ගානේ දොඩම් 500ml ක් පානය කරන්න.  ඒ මගින් ඔයාගේ මොළය සැලකිය යුතු මට්ටමකින් උත්තේජනය වන බව සමීක්ෂණයකින් ඔප්පු වී තිඛෙනවා.




ඔවුන් පවසන අන්දමට මේ විදියට දිගටම දවස ගානේ මාස දෙකක් දොඩම් පානය කිරීම මගින් මතකය,කථන හැකියාව සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය කැපී පෙනෙන දියුණුවක් පෙන්වනවා කියලා. මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ දොඩම් වල ඇති ස්වභාවික ෆ්ලෙවනොයිඩ් වල ක්‍රියාකාරිත්වයි.

ඉගෙනීම සහ දත්ත ගබඩා කිරීම සම්බන්ධයෙන් මොලයේ ඇති හිපොකැම්පස් නම් කොටස මේ ෆ්ලෙවනොයිඩ් මගින් උත්තේජනය කරනවා කියලා තමයි ඔවුන් සදහන් කරනනේ.මෙහිදී මොලයේ ස්නායු වලට සිදු වන හානි අවම කරමින්, මොලයට ලේ ගමනාගමනය ඉහල නංවමින් සිදු කරනු ලබන ක්‍රියාවලිය නිසා ඔබේ මතක ශක්තිය මාස දෙකකින් 8% ප්‍රමාණයකින් ඉහල යනවා.
|
පුංචි උදඋවකුත් අපිට කරන්න අමතක කරන්නෙපා ඔයාලා,

*>පළමුව මෙම www.HowToLanka.lk අඩවියට යන්න.
*>දැන් පහත ඇති "Vote for us " ක්ලික් කරන්න.
*>පසුව "log in with facebook" දෙන්න.
*>දැන් විවෘත්ත වූ වින්ඩෝවට "ok" බටනය දී,
*>"Start voting" බටනය ඔබන්න..
*>පසුව HowToLanka නමින් යුත් මෙම ස්ථානයේ ඇති "Vote" බටනය ඔබන්න..

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews