ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරාවෙක්ද (Chimera)?
තව කියවන්න
Wednesday, August 27, 2014
| ----- Made in Sri Lanka ----- |
ඩෙංගු පැතිරයාම පිළිබඳව බලධාරීන් මොනවා කිව්වත් අද වන විට එය වසංගත තත්ත්වයට ආසන්න වන බව අපේ හැගීමයි. ඩෙංගු උණ වැළඳී මිය යන ආදරණීයයන් වෙනුවෙන් කඳුළු සලන ඥාතීන්ද මිය යන්නන් නිසා අනාථ වන පවුලේ සාමාජිකයන්ද සමාජය තුළ බහුල වෙමින් පවතියි. මදුරු මර්දනය – ඩෙංගු මර්දනය, මැලේරියා මර්දනය ආදී වශයෙන් කොටස්වලට බෙදාගනිමින් තවත් දෙපාර්තමේන්තු පවත්වාගෙන යමින් ජනතා මුදල් නැති නාස්ති කිරීමට එහා ගිය ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බලධාරීන්ට නොදැනුණද රටේ සාමාන්‍ය ජනයාට දැනෙමින් පවතියි. මෙම ලිපිය ලියන ලේඛකයාද එවැනි හැගීමක් සහති වූවෙකි. මදුරු මර්දනය සම්බන්ධව වෙනත් ඇසකින් දැකීමට සමත් වූවෙකි. ඔහුගේ ලිපියේ ඇති කාලීන සහ තාක්‍ෂණික වැදගත්කම සලකා පළකරන්නෙමු.
සිතන්න...>>