POSTED ON Sunday, August 10, 2014| | Edit Post
 සිතන්න...>>

ඔබ දිනකට අන්තර්ජාලය භාවිතයට කොපමන කාලය වෙන් කරනවාද?
ඔබ සමාජ ජාලයන් තුල කොපමන කාලය ගත කරනවාද?
ඔබ නිකරුනේ කොපමන වෙබි අඩවි තුල සැරිසරනවාද?

ඔබට හැකියි එම කාලයෙන් විනාඩි 10ක පමන සුලු වේලාවක් වෙන් කර මෙම ක්‍රීඩාව සදහා යොමු වීමට. එයින් ඔබගේ බුද්ධි මට්ටම ඉහල නංවාගැනීමට මෙන්ම නොදන්නා කරුනු රාශියක් ඉගනීමට හැකියාව ඇත. අමතක නොකර මෙය ඔබගේ රුවාට, සහොදරයාට, සහෝදරියට හෝ වෙනත් දන්නා හදුණන පාසල් සිසුනට නිර්දේශ කිරීමට මතක තබා ගන්න. ඔබත් දැන්ම එකතුවන්න දැණුම මිණුම වැඩසටහන සමග.
www.HowToLanka.com 



 සිංහල මාද්‍යය භාවිතයෙන් සෑම දිනකම ඔබට ප්‍රශ්ණ යොමු කරයි. එම ප්‍රශ්ණ සදහා දිනපතා පිළිතුරැ දී ඔබගේ දැණුම ඹබම මැනගන්න. පසුවදා එම ප්‍රශ්ණයේ පිළිතුර දැනගැනීමට හැකියාවද ඇත. මෙය පාසල් ළමුන්ට මෙන්ම වැඩිහිටි ඔබටත් සහභාගි වියහැකි තරගාවලියකි. විවිද බුද්ධි මට්ටම් වල සිටින්නා වූ අයට තම බුද්ධිය වර්ධණය කරගැනීමටත්, අලුතෙන් යමක් එක් කරගැනීමටත් මෙය මගින් හැකියාව ඇත.







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews