ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ඒවා ගෙන්වන සමාගම් විසින්ම සාම්පල පරීක්ෂණයකට ඉදිරිපත් කර වාර්තාවක් ලබා දීම පිළිගත නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලූම කිරිපිටි කන්ටෙනර් වශයෙන් ගෙන්වන අවස්ථාවේම නියැදි පරීක්ෂාවකට ලක් නොකර ඒවායේ අඩංගු ඩයිසයිනමයිඞ් ප‍්‍රමාණය මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ප‍්‍රකාශ කිරීම සාධාරණ නොවන බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය. - lankaCnews