ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහලෙන් පලවන තාක්ෂණික පුවත් වෙබ් අඩවිය අපේ තරුණයන් 3 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ නව පිටුවකට නොයා (Ajax) එම පිටුවේ සිටම සියලු පුවත් කියවීමේ හැකියාවයි.එම නිසා බාවිත කරන්නාට අඩු කාලයකදී අවශ්‍ය තමාට අවශ්‍ය පුවත් තෝරාගත හැකයි.ලෝකයේ සිදුවන තාක්ෂණික පුවත් සිංහල කියවන්නන් වෙනුවෙන් ඉතා ඉක්මනින් පල කිරීම ඔවුන්ගේ අරමුණයි.තවත් විශේෂත්වයක් වන්නේ mobile site ද ඇතුලත් වීමයි.ඔවුන් neucly group යනුවෙන් නමක් සාදාගෙන තවත් වෙබ් අඩවි නිර්මාණය කරමින් පවතිනවා.
.මෙම වෙබ් අඩවිය වන්නේ http://ne.neucly.com/
තොරතුරු සැපයීම - Tharindu Deshan


