ඔහු විසින් ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් ගේම් (FREE Android game) එකක් නිර්මානය කර ඇත. ඔහු විසින් එය සැම්සුන්ග් සමාගමේ තරගයකටද (Samsung smart app challenge) ඉදිරිපත් කර තිබිනි.මෙම ගේමය ඉ - ස්වාභිමානී සම්මානයද දිනාගෙන ඇත.මෙම ගේමය සැම්සුන්ග් ඇප් වලින් 2012 සැප්තැම්බර් මාසයේ වැඩිම විකුනුම් සිදුවූ ගේමය බවටද පත් වී ඇත.