POSTED ON Wednesday, April 17, 2013| | Edit Post
ගන්න අපේ දේ පේජය , killer watt ආයතනය හා එක්ව මෙම ඉවෙන්ට් එකට සහභාගීවන අයගෙන් තෝරාගන්නා ජයග්‍රාහකයන්ට Reload පිරිනැමීමට තිරනය කර ඇත - (http://goo.gl/QJ4Xc) Event එක බලන්න

පහසු පියවර කිපයකින් ඔබට මේ තරගයට ඇතුලත්විය හැකිය.

1. පියවර - ඉහල දකුනුපස ඇති "Join" button ය ක්ලික් කරන්න.
2. මෙම ෆොටෝ එක Like කර Share කරන්න - http://goo.gl/gtbna(ලින්ක් එක මත Right Click කර open in new tab ඔබා ෆොටෝ එක open කරගන්න)
3. පියවර - අප පේජය Like කරන්න -www.facebook.com/GannaApeDe

දැන් ඔබ තරගයට එක්වී ඇත.තවත් දිනුම් අවස්ථා ලගාකරගන්න බෝනස් වටයට ඇතුලුවෙන්න.



1.බෝනස් පියවර - දැන් ඔබට ඉහලින් පෙනෙන "Invite Friends" buttonය ක්ලික් කර යහලුවන් 10දෙනෙක් අවම වශයෙන් Eventට එකතුකරගන්න.වැඩිපුර යහලුවන් එකතුකරගෙන වැඩිදිනුම් අවස්ථා උදාකරගන්න.

Invite 2O friendsස් කර අවස්ථා 2ක්
Invite 3O friends කර අවස්ථා 5ක්
Invite 4O friends කර අවස්ථා 10ක්.
Invite 5O friendsකර අවස්ථා 15ක්

(සටහන - ඉතාපහසුවෙන් මෙය කිරීමට "TAB" බටනය හා "SPACE" බටනයය මරුවෙන් මාරුවට ඔබන්න)

ස්තූතියි."ගන්න අපේ දේ" කණ්ඩායම.

දේශීය දේ අගයමින් අප හා රැදුනු ඔබටත් අප සමග එක්වූ ලාංකික නිශ්පාදකයන්ටත් තුති පිදීමක් ලෙස අප වෙතින් පිදෙන තිලිණයකි මේ.
(මෙවැනි වටිනා ත්‍යාග ඉදිරියටත් දිනාගැනීමට අප සමග දිගටම රැදීසිටින්න )




Winner...!!!

අප Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල තරගයේ ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.
මේ එම තරගයයි http://goo.gl/oqsj0 .එම event එකට අදාල ජයග්‍රාහකයා ලෙස Venura Vishwajith(http://www.facebook.com/venura.vishwajith?hc_location=timeline) තෝරාගෙන ඇත.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

ඔබත් අපගේ පේජය සමග රැදීසිට ඉදිරියටත් අප සංවිධානය කරන තරග වලට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/hLOJT

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews