Tuesday, April 16, 2013 පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි. POSTED ON Tuesday, April 16, 2013| | Edit Post නව වසර උදාවත් සමග පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි. දීරිඝ නිවාඩුවත් සමග බොහෝ පිරිසක් නුවරඑළියේ සිසිල් සුව විදීමට කැමැත්තක් දක්වති. ජල කී‍්‍රඩා, තුරග තරග, කාර් මෝටර් බයිසිකල් තරග, සංගීත සංදර්ශන, කානිවල් ආදියෙන් නුවරඑළිය විසිතුරු වෙයි. ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් ඔරු. පාරු, බෝට්ටු තරග මෙන්ම ජල සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ. ග්‍රෙගරි වැවේදී මෙම සංදර්ශනය පැවැත්විණි.