POSTED ON Saturday, April 27, 2013| | Edit Post
මෙය රීලොඩ් සිස්ටම්(reload system) එකකි. නෙට්වර්ක් පහේම(5), සිම් මැශින් එකේ තියෙන gsm Holder වලට දල ON කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ costomer number එක ගහපුවම communication එකෙ හරි ශොප් එකේ කෙනාට තියෙන්නෙ OK කරන්න විතරයි.

මෙම නිර්මානය ගැන  අලුත්ම තොරතුරු ලබාගැනීමට හා වටිනා offers සහ discounts දිනාගන්න මෙම පේජය Like කරන්න  -Technoplus Engineering


automatically reload එක යන්න මේ මැශින් එක ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ. ඒ වගේම ez pemant postpaid bil payment ඒ හැමඩේටම මේක ප්‍රොග්‍රම් program කරල තියෙන්නෙ. ඒ වගේම හැමඩේටම බිල් එකකුත් print වෙනව. 

මෙක බදුල්ලෙ අජන්ත කියල කෙනෙකුගෙ නිර්මානයක්. පෙර්ටන් එකයි TRC SL අනුමැතියත් හම්බ උන ලන්කාවේ පලවෙනි වතාවට trcsl එකෙන් ලන්කාවෙ products එකකට දුන්නු අනුමැතිය .ඇවිත් ගොඩක් කල්  ඒත් දැන් තමයි TRCSL අනුමැතියත් එක්ක warranty එක්ක ලංකාව පුරාම බෙදා හරින්න පටන් අරන් තියෙන්නෙ පරන එකට වඩා මේ අලුත් එකේ වැඩ ගොඩක් වැඩියි. පරන machine එකේ ඇතුලෙ ෆෝන් 5ක් තියෙන්නෙ. ඒත් මේකෙ ෆෝන් නෑ. gsm holder විතරයි තියෙන්නෙ. ඒකට වඩා ගොඩාක් වෙනස් .මේක කොහේ කොහොම තිබ්බත් ලෝකෙම අයිතිය තියෙන්නෙ technoplus එකට විතරයි ...

වැඩි විස්තර - Technoplus Engineering
Email - FeedslTechnology@gmail.com
have a monthly payment system,one year warranty island wise quick service
contact 0712307307
071 277 5 277
තොරතුරු සැපයීම - Praneeth Madushanka Rathnayaka





3 comments:

  1. Kiyada gana.. gewanna denawada. 0714755003

    ReplyDelete
  2. Meka ganne kohomada poddak wisthara tikak koyanawada

    ReplyDelete
  3. මේ මැශින් එක ගන්නේ කොහොමද

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews