POSTED ON Tuesday, April 30, 2013| | Edit Post
Photo: Hey hey hey troopsters, the moment that you've been waiting for has arrived, Eat em all is now up for grabs on google play...!!

https://play.google.com/store/apps/details?id=com.ajitha.eatemallgame&referrer=utm_source%3Dfbfanpageඅප නිරන්තරයෙන්ම අලුත් නිර්මාන කරන දක්ශයන් ඔබ හමුවට ගෙන එමින් ඔවුන්ට අත් වැලක් වෙමින් ඔවුන්ව දිරි ගන්වයි.මේ තවත් එවැනි දක්ශයෙකි.ඔහු නමින් අජිත නයනජිත් සමරසින්හ නම් වේ.

ඔහු විසින් ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් ගේම් (FREE Android game) එකක් නිර්මානය කර ඇත. ඔහු විසින් එය සැම්සුන්ග් සමාගමේ තරගයකටද (Samsung smart app challenge) ඉදිරිපත් කර තිබිනි.මෙම ගේමය ඉ - ස්වාභිමානී  සම්මානයද දිනාගෙන ඇත.මෙම ගේමය සැම්සුන්ග් ඇප් වලින් 2012 සැප්තැම්බර් මාසයේ වැඩිම විකුනුම් සිදුවූ ගේමය බවටද පත් වී ඇත.


 එම ගේමයේ downloads ලින්ක් එක - මෙතනින්
ගේමයේ face book පේජය ලයික් කරන්න -Eat 'em all

ඔක්කොම කෑම...!!!!මෙන්න කනවනම් බිත්තර. දැන් කාටත් තේරෙන අපේම භාෂාවෙන්.
අලුතම සිංහල සංස්කරණය.. දාගෙන කාලම බලන්න... 
අපට සහයෝගයක් දෙන්න Eat em all game එකට rating එකක් දෙන්න අමතක කරන්න එපා.


ඔබත් ඔහුට උදව් කරන්න මෙය ශෙයා කර යාලුවන්ටත් දන්වන්න.

ගේම් එකේ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් -


       

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews