POSTED ON Sunday, May 10, 2015| | Edit Post
පත්තර කියවන්න වෙලාව අඩුද?
පොත් කියවන්න වෙලාව අඩුද?
ලිපි කියවන්න වෙලාව අඩුද?

හරි මෙ තමයි දැනුම නොමිලේ බෙදන අලුත්ම ක්‍රමවේදය. ඔයා ඇවිත් බලන්න..
පසුගිය ප්‍රශ්ණ පත්‍රය සදහා පෙනී සිටි අය නම් දන්නවා හරි පිළිතුරැ මෙනවද කියලාරැ. නමුත් පසුගිය පත්‍රය නොකල අය උදෙසා පහතින් පිළිතුරැ ඇතුලත් කරන අතර,
අපගේ නවතම ප්‍රශ්න පත්‍රය සදහා පිවිසෙන්න..<Click here>


පසුගිය ප්‍රශ්ණ පත්‍රය සදහා පිළිතුරැ-

GENERAL KNOWLEDGE TEST PAPER 01 ( සාමාන්‍යය දැනුම පරීක්ෂන පලමු ප්‍රශ්ණ පත්‍රය)

  1.  -5-13X3+12 = -32
  2. මාගේ ඔරලෝසුවෙ වෙලාව නිවරදි කළ පසු සෑම පැයකදීම මිනිත්තු 1,2,3 ආකාරයට මිනිත්තු ප්‍රමානයක් අඩුවෙන් පෙන්නුම් කරයි. ප.ව 1.05 ට පෙන්නුම් කලේ ප.ව 12.59 නම් මා ඔරලෝසුව නිවරදි කළේ කවර වේලාවටද? පෙ.ව 7.05
  3. සාහිත්‍යයට වින්දන නම් ආහාරයට? රසය
  4. වරහන පිටින් ඇති වචනයට ආසන්න සමාන තේරුම ඇත්තේ වරහන තුල වූ කුමන වචනයද? බරදීම (සැහැල්ලුව, පිසීම, තරවටුව, ප්‍රසූතිය, විශ්‍රාමය)  ප්‍රසූතිය
  5. ලංකාවේ ආදිතම ජනාවාසය? බුලත්සිංහල
  6. පහත අකුරු දෙක බැගින් යුත් වචනයන් මුලින් අකුරු දෙකක් යෙදූ පසු අර්ථවත් වචන සැදේ.. එක අකුරු දෙක වන්නේ කුමක්ද? 1.සේස 2.මන් 3.ලාද 4.තාර 5.සන්? = අව
  7. මදනග යන්නෙහි තේරුම වන්නේ? රාගය නැමැති ගින්න.
  8. වරහන ඇතුලේ තිබිය යුතු ක්ෂර දෙකෙ වචනය වරහනට ඉදිරියෙන් වූ වචනයට ඈදු විට එක් තේරුමක් ද සාදයි,වරහනට පසුව ඇති වචනය ඈදු විට තවත් වචනයක් සාදයි. වරහන තුල තිබිය යුතු අක්ෂර දෙකෙහි වචනය කුමක්ද?  විකෘත්ති ( _ _ ) සම්පන්න = රෑප
  9. 347902 ට =1411 හා 806578 ට = 1420 නම් 691308 ට = ? (කියද?)  = 1611
  10. පහත සදහන් වචන අතරින් වචන දෙකක් සමාන අරථ නිරූපනය කරයි. එම වචන දෙක වන්නේ කුමක්ද?මොහොලා, රක්තකයා, කපටියා, මෙහෙකරුවා,තරහකාරයා,ප්‍රධානියා = රක්තකයා, තරහකාරයා
  11. චූදිත යන වචනයට සාමාන අරථය දෙන වචනය තෝරන්න. = චෝදක
  12. ප්‍රශ්ණාර්ථය නියෝජනය කරනුයේ කුමන අංකයද? 2, 5, 11, 23, -?-, 95, 191 = 47
  13. පහත සදහන් පද පේලියේ පද හතරක් එකම වරගයට අදහස් කැරකෙයි. ඉතිරි පදය තෝරන්න.. අඔ, නෙල්ලි, දිය, ජලය, පැන් = නෙල්ලි
  14. අනුරාධපුර රාජධානිය ආරම්භ කළ රජු වන්නේ? = පණ්ඩුකාභය රජු
  15. මුලින් දී ඇති වචන යුගලයට අනුරූප වන වචන යුගලය තෝරන්න.. පරීකිෂණය : පුතිඵලය = විනිශ්චය - නිර්ණය
  16. වරහන් තුල ඇති වචනයට විරැද්ද පද 5ක් ඇත.සියලුම වචන 6ක් ඇත. ඉන් විරැද්ධාරථය නොදෙන වචනය වන්නේ?

    (උත්තම) = පරම

  17. දඹදෙණිය රාජධානියේ ප්‍රථම පාලනය වන්නේ? = 2වන විජයබාහු රජු අතින්
  18. ලංකාවේ කෙටිම කාලයක් රජකම් කළ රජු ? = 2වන විජයබාහු
  19. පහත සදහන් එක් එක් වචනයෙන් එක් අකුර බැගින් ගෙන "කුඩා ගැහැනු ළමයා" යන අර්ථය දෙන අකුරු ඇතුලත් වරනය තෝරන්න. පාපැදිය, වට්ටිය, වට්ටක්කා, ගිණිකිකිළී = ක්,පැ,ටි,කී (පැටික්කී)
  20. රෝහණ රාජධානිය ලෙස අතීතයේදී හැඳින්වූයේ ? = උතුරැ පළාත ය.









Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews