POSTED ON Friday, May 29, 2015| | Edit Post
මේ මහනුවර ප්‍රදේශයේ පවතින අසරණ බල්ලන් බළලුන් වෙනුවෙන් වෙන්වූ සුරැකුම් මද්‍යස්තානයකි.ටිකිරි සෙවන නම් මෙය පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ජනතාව "පද්මා" නමින් හදුන්වන "ඊවා රුපින්" නම් ජර්මන් කාන්තාවක් විසිනුයි. 

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මෙහි මේ වන විට බල්ලන් 200ක් පමණත් බළලුන් 50ක් පමණත් රැකවරණය ලබයි.සැමියා මිය ගියාට පසුව තනි සුනකයෙක් නිවසට ගෙනා ඒමෙන් ඇරබි මේ සත්කාරයට මේ වන විට අවුරුදු 10ක් පමණ වේ .ඔබටත් ඒ සදහා උපකාරයක් විය හැක.
මේ ඒ වෙනුවෙන් වෙන්වූ ෆේස්බුක් පෙජයයි - https://www.facebook.com/TikiriTrust/timeline

Contact -  077 742 6229
Megoda, Kalugamuwa, 20409 Peradeniya

ඊ මේල් -  padmaeva@dialogsl.net













Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews